දේශීය පුවත්
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු තුන් අරියි
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් ගේට්ටු තුනක් අද(13) පස්වරුවේ විවෘත කළ බව කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතා පවසනවා. උල්හිටිය රත්කිඳ ජලාශයේ එක් වාන් දොරටුවක් මීටර්…
බලංගොඩින් කංසා වගාවක් අල්ලයි
බලංගොඩ මැදබැද්ද බෝගහපට්ටිය රක්ෂිතයේ වගා කර තිබූ අක්කරයකට ආසන්න කංසා…
නාන්පෙරියල් රක්ෂිතයේ ගින්නක්
බලංගොඩ නාන්පෙරියල් රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. අද (13) පස්වරුවේ හට…
දිස්ත්‍රික්ක හතරකට අදත් වැසි
සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි ඇති වන…
බොරැල්ලේ වෙඩිතැබීමට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී පසුගියදා වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ අනුබල දුන්…
යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද යළි රැස් වෙය
ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපාය…
ගැරඬිඇල්ල බස් අනතුරෙන් විපතට පත්වූවන්ට උපරිම සහන
රම්බොඩ, ගැරඬිඇල්ල බස් අනතුරෙන් විපතට පත්වූවන් වෙනුවෙන් උපරිම අයුරින් සහන සලසා ඇති බව ලංකා ගමනාගමන…
රජය ජනතාව වෙත ලබා දුන් පොරොන්දු කඩකරනවා – හෙක්ටර් අප්පුහාමී
වත්මන් රජය මේ වන විට ජනතාව වෙත ලබා දුන් පොරොන්දු කඩකරමින් සිටින බව සමගි ජනබලවේගයේ…
විද්‍යුත් හැදුනුම්පත් නිර්මාණය කිරීමේ සියලුම තාක්ශණය ශ්‍රී ලංකාව සතුයි-විමල් වීරවංශ
විද්‍යුත් හැදුනුම්පත නිර්මාණය කිරීමේ ටෙන්ඩරය ඉන්දියාවට ලබා දීම තුලින් රජය රටේ මහජනතාවගේ රහස්‍ය දත්ත විදෙස්…
රජයට ආර්ථිකය ඉදිරියට ගෙන යාම සදහා නිසි ප්‍රතිපත්තියක් නැහැ – සමන් රත්නප්‍රිය
වත්මන් රජයට ආර්ථිකය ඉදිරියට ගෙන යාම සදහා නිසි ප්‍රතිපත්තියක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222