දේශීය පුවත්
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු තුන් අරියි
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් ගේට්ටු තුනක් අද(13) පස්වරුවේ විවෘත කළ බව කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතා පවසනවා. උල්හිටිය රත්කිඳ ජලාශයේ එක් වාන් දොරටුවක් මීටර්…
බලංගොඩින් කංසා වගාවක් අල්ලයි
බලංගොඩ මැදබැද්ද බෝගහපට්ටිය රක්ෂිතයේ වගා කර තිබූ අක්කරයකට ආසන්න කංසා…
නාන්පෙරියල් රක්ෂිතයේ ගින්නක්
බලංගොඩ නාන්පෙරියල් රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. අද (13) පස්වරුවේ හට…
මාතලේ බ්‍රැන්ඩිගල සංචාරක කලාපයේ සංවර්ධන කටයුතු ඇරඹේ
මාතලේ බ්‍රැන්ඩිගල සංචාරක කලාපයේ සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයන් බහුලව ගෙන්වා ගැනීම…
අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
අම්පාර බක්කිඇල්ල කන්නි ඇබේ ඇල අසලදි අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවාග බක්කිඇල්ල…
කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට
හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත්…
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම 25 වැනිදා
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම මෙම මස 25 වැනිදා සිදු…
ගිනි අවි සහ ජීව උණ්ඩ සමග සිව් දෙනෙක් කොටුවෙයි
මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ජීව පතොරම් සහ දඩමස් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් නුවරඑළිය සහ…
මස්කෙළියේ පදික වේදිකාවේ වෙළෙඳාමට තිත
මස්කෙළිය නගරයේ පදික වේදිකාවල කෙරෙන පදික වෙළෙඳාම් නතර කිරීමට මස්කෙළිය ප්‍රාදේශීය සභාව විසින් පියවර ගෙන…
ත්‍රීරෝද – මෝටර් රථ ගැටුමෙන් සිව් දෙනෙක් රෝහලට
මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද(17) දින සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222