- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
- කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය අදින් ඇරඹේ
- පළාත් 8ක ඉලෙක්ට්රොනික ආදායම් බලපත්ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
- පනිච්චම්කුලම ප්රදේශයේ ද්විත්ව මනුෂ්ය ඝාතනයක්
- ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
- කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්රතිකාර කිරීම ඇරඹේයි
- කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
දේශීය පුවත්
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
මත්ද්රව්ය ජාවාරමේ යෙදී සිටි සැකකරුවෙක් සහ ඊට ආධාර අනුබල දුන්…
කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය අදින් ඇරඹේ
ශ්රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන…
කෝටි 22ක් වටිනා කොකේන් සහ මත්පෙති සමග සැකකාරියක් අත්අඩංගුවට
කෝටි 22ක් පමණ වටිනාකමකින් යුත් කොකේන් සහ මත්පෙති සමග සැකකාරියක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය…
මියගොස් සිටි කඳුකර කළු කොටි පැටවෙකුගේ සිරුරක් හමුවෙයි
නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ වත්තේ තිබී කඳුකර කළු කොටි පැටවෙකුගේ සිරුරක් අද(29) දින හමු වූ…
පස්වෙනි සමාලෝචනය සදහා අයි එම් එෆ් නියෝජිතයින් දිවයිනට
ශ්රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ පස් වැනි සමාලෝචනය සඳහා ආර්ථික ප්රතිපත්ති පිළිබඳ සාකච්ඡා…
අවුරුදු 12 ට අඩු ළමුන්ට සමාජ මාධ්ය අවහිර කිරීමට රජයෙන් පියවර
වයස අවුරුදු 12 ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්ය ප්රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ…
නීපා වෛරසය ගැන අනියත බියක් ඇති කර ගන්න එපා – සෞඛ්ය අංශවලින් දැනුම් දීමක්
ඉන්දියාවේ පැතිර යමින් පවතින නීපා වෛරසය පිළිබඳ මෙරට ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු…
ගොවීන් වෙනුවෙන් රක්ෂණ මාසයක් ප්රකාශයට පත් කෙරේ
එළඹෙන පෙබරවාරි මාසයේ සිට ක්රියාත්මක වන පරිදි කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් ගොවි ජනතාව වෙනුවෙන් රක්ෂණ…
ටී56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගැනේ
ටී 56 පතරොම් යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් කන්තලේ කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින්…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















