වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට2025-09-01 පස්වරු 7:3049 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අරලගංවිල කනිච්චියාගල ප්‍රදේශයේදී මෙම වන අලි පහරදීම සිදුව තිබෙනවා. ඉදල් සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සොයා ගැනීමට එම පුද්ගලයා… තව කියවන්න
ලාෆ්ස් ගෑස් මිල ගැන නිවේදනයක්2025-09-01 පස්වරු 7:22108 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මාසික ගෑස් මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් එම…
හික්කඩුවේ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අල්ලයි2025-09-01 පස්වරු 7:0747 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හික්කඩුව, මලවැන්න වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන…
බැසිල් සහ රනිල් අතර තවත් සාකච්චා වට කිහිපයක්2024-05-07 පස්වරු 4:452 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඉදිරියේදීත්…
මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් කඩා වැටීම ගැන සොයන්න කණ්ඩායම් 2ක්2024-05-07 පස්වරු 3:520 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත මීරිගම කොටසේ කොන්ක්‍රීට් බාල්කයක් කඩාවැටීම පිළිබඳ පරීක්ෂණ පැවැත්විමට විශේෂ කණ්ඩායම්…
9 වෙනිදා සිට සෞඛ්‍ය සේවාවේ නැවතත් වර්ජන2024-05-07 පස්වරු 3:381 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාලව ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා සකස්කරන ලද තාක්ෂණික වාර්තාව රජය ප්‍රතිපත්තිමය…
පෙරටුගාමින් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් භාර දෙයි2024-05-07 පස්වරු 3:333 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැතිවරණ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නැංවීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විරෝධය…
රාවණාගම වැව් ජලයට මිශ්‍රව තිබූ ඉන්ධන ඉවත් කෙරේ2024-05-07 පස්වරු 3:141 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මාතලේ ලග්ගල රාවණාගම වැව් ජලයට මිශ්‍රව තිබූ ඉන්ධන ඉවත් කර තිබෙනවා. ලග්ගල ගුරුළුවෙල ප්‍රදේශයේදී ඉන්ධන…
කඩුවෙලට ලිට්රෝ ගෑස් පිරවුම් පර්යන්තයක්2024-05-07 පස්වරු 1:251 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කඩුවෙල මාබිම ප්‍රදේශයේදී හෙට නව ගෑස් පිරවුම් පර්යන්තයක් විවෘත කරන බව ලිට්රෝ සමාගම පවසනවා. එහි…
මගියකු බස් රථයක් තුලදීම අවසන් ගමන් යයි2024-05-07 පස්වරු 12:510 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කොළඹ සිට මාතලේ බලා ගමන් ගනිමින් තිබූ ලංගම බස් රථයක ගමන් ගත් මගියෙකු බසය තුලදීම…