- ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
- වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
- අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
- ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
- ගෑස් මිල පහතට
- ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
- විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
දේශීය පුවත්
වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වැලිඔය ප්‍රියන්ත නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්…
අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
වුල්වැව, වැලිගොල්ලෑව මාර්ගයේ රඹවල වැව් බැම්ම මතදී, ධාවනය වෙමින් තිබූ…
ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
මිහින්තලය, මහකනදරාව වැව් බැම්මේ හිමිකරුවෙකු නොමැති පාර්සලයක තිබී ටී-56 වර්ගයේ…
නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
නාවලපිටිය ප්‍රදේශයට ඊයේ (19) පස්වරුවේ ඇද හැලුණු අධික වැසි හේතුවෙන් නාවලපිටිය නගරයේ මාර්ග රැසක් ජලයෙන්…
ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ ගනේමුල්ල සංජීවගේ ආධාරකරුවෙකු ඉන්දීයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා.…
පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න්…
දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව,…
ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබලන නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රසාද් හේමන්තු කුමාර මහතා පත් කර තිබෙනවා. මින්…
කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද(03) දිනයේ ජල කප්පාදුවක් සිදුකෙරෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…
මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
තංගල්ල, මැවැල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසනවා. පොලිසිය කියා…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















