විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ස්ථාපිත කිරීමට යෝජිත ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම වෙනුවෙන් පත්කල කමිටුවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව අමාත්‍යාංශයට ලබා දී තිබෙනවා.
හිටපු අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කළ අතර, ඒ අනුව මෙලෙස එම වාර්තාව අමාත්‍යාංශය වෙත අමාත්‍යාංශය වෙත ලබාදුන් බවයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා සඳහන් කළේ.
අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසම පිහිටුවීම මෙම වසර තුළ සිදුකිරීමට හැකි බවද රාජ්‍ය අමාත්‍යාවරයා පවසනවා.
උණුසුම් පුවත්
- රජයේ පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ
- බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරුවෙක්
- මැලේසියාව පරදමින් ශ්‍රී ලංකා යෞවනියන්ට විශිෂ්ඨ ජයක්
- ඇමරිකාවේ භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම වසරකට අත්හිටුවයි
- අය – වැය හෙට පාර්ලිමේන්තුවට
- ජාතික කර්මාන්ත තොරතුරු පද්ධතිය හඳුන්වාදීම අද
- පුරා වස්තු සෙවූ 08 දෙනෙකු අත්අඩංගුවට
- තලල්ල මුහුදේ දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදන්










