වතු කම්කරුලන්ගේ දෛනික වැටුප 2026 ජනවාරි මාසයේ සිට රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
එය තමන් බලා සිටි කරුණක් බවයි වතුකම්කරුවන් සදහන් කලේ.
මෙතෙක් කල් තම වැටුප වෙන්වෙන් උද්ඝෝෂණ සිදු කිරීමට සිදු වඋ බවත් එහෙත් ඉතා අඩු මුදලකින් සිය වැටුප වැඩි වූ බවත් ඔවුන් පෙන්වා දෙනවා.
ඔවුන් වැඩි දුරටත් සදහන් කළේ කිසිදු උත්ඝෝෂණයකින් වර්ජනයකින් තොරව තම ඉල්ලීම සාක්ෂාත කර ගැනීමට මේ වන විට හැකි වී ඇති බවයි.
උණුසුම් පුවත්
- ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිදට වසර 17 ක සිර දඩුවම්
- මාලිමා මන්ත්‍රීගේ ගංජා වැටලීම කළ පොලිස් නිලධාරියාට ප්‍රහාරයක්
- ආපදා හානි සෙවීමට කමිටුවක්
- සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
- නීති විරෝධී දුම්වැටි 4200ක් සමග තරුණයෙක් අත්අඩංගුවට
- දියවැලකට හසු වූ ජෝර්ජියා ජාතිකයා බේරාගනියි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- පේරාදෙණිය සරසවියේ පීඨ දෙකක් 29 විවෘත කිරීමට පියවර












