අසර්බයිජානයේ සිට ආපසු එමින් තිබූ තුර්කි ක්-130 හමුදා භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ජෝර්ජියාවේදී කඩා වැටීමට ලක්වී තිබෙනවා.
අනතුරින් යානයේ සිටි 20 දෙනාම මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ගුවන් යානය තුර්කියට ආපසු එමින් සිටියදී මෙම අනතුරුට ලක්ව තිබෙනවා.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති ටයිප් එර්ඩෝගන් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්













