බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මිත්‍යාව සමග කටයුතු කිරීම හේතුවෙන් වත්මන් ආණ්ඩුවට ස්වභාවිකව දැවැන්ත බලපෑම් එල්ල වන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා . උන්වහන්සේ මේ බව සදහන් කලේ මිහින්තලා පුදබිමේ සිට ප්‍රකාශයක් සිදු කරමින් .