Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නව පොලිස්පති වැඩ අරඹයි ! – VIDEO –

    නව පොලිස්පති වැඩ අරඹයි ! – VIDEO –

    2025-08-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.61 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට 37 වන පොලිස්පති ධූරයට පත් වූ නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද සිය නිල රාජකාරී ආරම්භ කළා.
    ඒ පොලිස් මූලස්‌ථානයේදීයි.

    විශේෂ පොලිස් රථවාහන පෙළපාලියකින් පොලිස් මූලස්ථානයට පැමිණි පොලිස්පතිවරයා පිළිගනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින්.
    පසුව ඔහුට පොලිස් උත්තමාචාර ද පිරිනමනු ලැබුවා.

    1969 වසරේ පෙබරවාරි නමවන දින උපත ලැබූ නව පොලිස්පතිවරයා දොඩංගොඩ නෑහින්න කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා තිබෙනවා .
    ඉන් අනතුරුව කළුතර ඥානෝදය මහ විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපන කටයුතු සිදුකර තිබුනා.
    ඒ මහතා 1988 වසරේ පස්වෙනි මස 20 වනදා ශ්‍රී ලංකා පොලිසියට කනිෂ්ට තනතුරකින් ඇතුළත් වී තිබෙනවා.
    පොලිස්පතිවරයා වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් රැසක් එක්වුණා.

    මෙහිදී නව පොලිස් ප්‍රතිවරයා කියා සිටියේ බියෙන් සැකයෙන් තොරව හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට සියලු දෙනා සහාය ලබාදිය යුතු බවයි.
    එමෙන්ම විනයානුකූල පොලිසියක් බිහිකිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් පොලිස්පතිවරයා මෙහිදී කියා සිටියා

    පෙර පුව​තමෙරට නියෝජිත කුන්ලේ ඇඩෙනියි මහතා හා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක්
    ඊළඟ පුව​ත රට වටේම එක දිගට යකඩ පත්තු වෙයි !

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group