ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබෙනවා.
අද අලුයම එරට ෆයිසාබාද් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 116ක් ගිනිකොණ දෙසින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රික්ටර් පරිමාණ ඒකක 4.3ක භූකම්පනයක් මෙලෙස සිදුව ඇති බව සඳහන්.
කෙසේවෙතත් භූකම්පනයෙන් හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.