Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    2026-08-09

    රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-09

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට

    2026-08-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
    • රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට
    • ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ලෝක ආදිවාසී දිනය අදයි
    • ධීවරයින්ට අනතුරු ඇගවීමක්
    • රත්මලාන බෝම්බ ප්‍රහාරයට 4 දෙනෙක් අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට තද වැසි සහිත කාළගුණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත නුදුරේදීම

    නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත නුදුරේදීම

    2025-08-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත නුදුරේදීම කෙටුම්පත් කර අවසන් කළ හැකි බව ඒ සඳහා පත්කළ විද්වත් කමිටුව පවසනවා.
    නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත්කළ විද්වත් කමිටුව අධිකරණ අමාත්‍යාංශයේ දී පසුගියදා රැස්වුණා.
    ඒ කමිටු සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රදානත්වයෙන්.
    පනත් කෙටුස්පත සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡාව හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
    පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් , සිවිල් සංවිධාන අදහස් හා ජාත්‍යන්තර ආයතන සහ ප්‍රජාවන්ගේ අදහස් ලබා ගැනීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වුනේ.
    ගෝලීය ත්‍රස්තවාදී අභියෝගවලට මුහුණදීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සකස් කෙරෙන්නේ

     

    පෙර පුව​තසෞඛ්‍ය ක්ෂේත්‍රයට තාක්ෂණ දායකත්වය -බි්‍රතාන්‍ය මහකොමසාරිස්
    ඊළඟ පුව​ත බලපෑම්වලට ඛණිජතෙල් සංස්ථාවේ රැකියා ලබා දෙන්නේ නැහැ – ජනක රාජකරුණා

    සබැ​ඳි පුවත්

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට

    ධීවරයින්ට අනතුරු ඇගවීමක්

    රත්මලාන බෝම්බ ප්‍රහාරයට 4 දෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි

    2026-08-09

    රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-09

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-09

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට

    2026-08-09
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group