චීනයේ වෙළද හා වාණිජ අමාත්‍ය වන්ග් වෙන්ඩාවෝ සහ මෙරට වෙළද, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පසුගියදා හමුවූ අවස්ථාවේදී, චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින වෙළඳ, ආර්ථික සම්බන්ධතා තවදුරටත් වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.
ඊට අදාළව ගිවිසුම් කිහිපයක් ද අත්සන් තබා ඇති බව සදහන්.