Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    2026-07-20

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    2026-07-20

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
    • විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට
    • ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
    • ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්
    • ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
    • අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
    • SLS ලාංඡනය නොමැති සනීපාරක්ෂක තුවා අලෙවි කිරීමේ තහනමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රජයේ වෛද්‍යවරුන් සහ ජනපති අතර සාකච්ඡාවක් !

    රජයේ වෛද්‍යවරුන් සහ ජනපති අතර සාකච්ඡාවක් !

    2025-11-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.105 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා.
    කෙසේ වුවද මෙම වර්ජනය අසාර්ථක බවයි සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ඇතැම් වෘත්තීය සමිති ප්‍රකාශ කලේ.

    අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු නිසියාකාරව විසදීමට අපොහොසත්වී ඇති බව සඳහන් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.
    කෙසේ වුවද සම සෞඛ්‍ය වෘත්තීයවේදී ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරන්නේ 2026 අයවැය තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රමාණවත් තරම් මුදල් වෙන්කර ඇති බවයි.
    ඒ අනුව රෝහල් සායනවලදී රෝහල තුළ නොමැති ඖෂධ රෝගීන්ට බාහිරින් ලබා ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම, රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදුකිරීමට අවශ්‍ය නිර්දේශ නිකුත් නොකිරීම, දෛනික සායන හැර අතිරේක කිසිදු සායනයකට එක්නොවීම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් වර්ජන ක්‍රියාමාර්ගයට ඇතුළත් වනවා.

    එමෙන්ම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්චාවක් පැවැත්වුණා .
    එහිදී සාධනීය කරුණු රැසක් පිලිබදව ගුණාත්මක සාකච්චාවක් පැවැත්වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කලේ .
    කෙසේ වෙතත් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිලිබදව මධ්‍යමකාරක සභා රැස්වීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරන බවයි එම සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා සදහන් කලේ

    මේ අතර රජයේ රෝහල්වල අද දිනයේ සාමාන්‍ය පරිදි ප්‍රතිකාර සේවා සිදුකෙරුණු බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
    මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද දිනයේ රෝහල් වෙත පැමිණි ජනතාවද මෙලෙස අදහස් පල කළා .

    ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉතා අසාධාරණ බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා .
    එහි ප්‍රධාන ලේකම් එස් .බී මැදිවත්ත මහතා මේ බව පැවසුවේ කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින්.

    ආශ්‍රීත පුවත්:  මේ ටිකේ හවසට එළියට බහිනවා නම් පරිස්සමෙන් ! - VIDEO -
    #sri lanka #vfm news #srilanka #president Current Affairs Vnews
    පෙර පුව​තප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    ඊළඟ පුව​ත මා දැල් ධීවරයින් නිසා කොළඹ උණුසුම් ! – VIDEO –

    සබැ​ඳි පුවත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්

    ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    2026-07-20

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    2026-07-20

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20

    දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    2026-07-20
    ක්‍රීඩා පුවත්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group