කොළම ප්‍රධාන මහාධිකරණයේ විනිසුරුවරයා ලෙස මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා පත් කර තිබෙනවා.
මංජුල තිලකරත්න මහතා මෙලෙස පත් කර ඇත්තේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කළ ආදිත්ත පටබැඳිගේ මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස උසස්වීම් ලැබීමෙන් හිස් වූ පුරප්පාඩුව සඳහායි.