පාසල් වෑන් රථ සදහා සී.සී.ටී.වී සවි කිරීම සදහා යන පාසල් වෑන් රථ දෙමාපියන්ගෙන් අයකර ගැනීමට සිදු වන බව සමස්ත ලංකා පාසල් ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා පවසනවා.
සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.













