Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්

    2026-08-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය වසරේ සිදු කළ අමෙරිකානු හමුදා මෙහෙයුම් හේතුවෙන් සිවිල් වැසියන් 153 දෙනෙකු මියගොස් ඇති බව පෙන්ටගනය නිල වශයෙන් අනාවරණය කර තිබෙනවා. එමෙන්ම තවත් 243 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පෙන්ටගනය සදහන් කලේ . අමෙරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කළ නවතම වාර්තාවකට අනුව, මෙම සියලු මරණ සහ තුවාල වාර්තා වී ඇත්තේ යේමනයේ සන්නද්ධ කණ්ඩායමකට එරෙහිව සිදු කළ ගුවන් ප්‍රහාර තුනකට අදාළවයි. 2025 මාර්තු සිට මැයි දක්වා කාලය තුළ රතු මුහුදේ වාණිජ නෞකාවලට එල්ල වූ ප්‍රහාර වැළැක්වීමේ අරමුණින් අමෙරිකාව යේමනයේ ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. කෙසේ වෙතත්, මෙම තක්සේරු කිරීම් සිදු කිරීමේදී අමෙරිකානු හමුදාව ප්‍රහාර එල්ල වූ ස්ථාන වෙත ගොස් පරීක්ෂා කිරීම් හෝ පුද්ගල සම්මුඛ සාකච්ඡා සිදු කර නොමැති බව සඳහන්. ඒ වෙනුවට අමෙරිකානු බුද්ධි තොරතුරු, චන්ද්‍රිකා සහ අනෙකුත් ඡායාරූප මෙන්ම ප්‍රසිද්ධියේ පළ වූ වාර්තා භාවිත කර තිබෙනවා. එමෙන්ම, පෙන්ටගනයේ නව වාර්තාවට ඇතුළත් නොවූ තවත් සිද්ධීන් 15ක් පිළිබඳව ද විමර්ශන සිදුකරමින් පවතින බව වාර්තාව සඳහන් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
    පෙන්ටගනය ප්‍රකාශ කර ඇත්තේ සිවිල් වැසියන්ට සිදුවන හානි අවම කිරීම සඳහා අමෙරිකානු හමුදාව දැඩි කැපවීමකින් කටයුතු කරන බවයි.

     

    ආශ්‍රීත පුවත්:  අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්
    153 America death Foriegn News Pentagon
    පෙර පුව​තඅමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්
    ඊළඟ පුව​ත බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group