මන්ත්රී අර්චුනාව අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය විසින් පොලීසියට නියෝග කර ඇත්තේ පෙබරවාරි 03 වනදා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙසයි.
අනුරාධපුර ප්රදේශයේදී රථ වාහන පරීක්ශා කළ නිලධාරීන්ගේ සේවයටබාධා කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුනා.
පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරැනු වාර්තා කළ අවස්ථාවේ අධිකරණය විසින්මෙම නියෝගය නිකුත් කර තිබුනා.