මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන තොග අවසන්වීමේ අවදානමක් පවතින බවට පැතිර යන කට කතා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.
අනවශ්‍ය ලෙස තොග රැස් කර ගැනීමෙන් වළකින ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
අගෝස්තු අවසන් වන තුරු අවශ්‍ය තෙල් තොග සැපයුම තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
උණුසුම් පුවත්
- හෙට සිට කාලගුණ තත්ත්වයේ වෙනසක්
- ශ්‍රී පාද වන්දනාවේ ආ විදේශිකයෙක් ඇතුළු පිරිසකට බඹර ප්‍රහාරයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා එප්පාවල විරෝධතාවක්
- රුපියල් මිලියන 900කට අධික මුදලක් වංචා කළ රේන්බෝ අයිතිකරු යළි රිමාන්ඩ්
- ජාතිවාදය පැරදූ බව ආණ්ඩුව කියයි – VIDEO –
- එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
- ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව දින අටක් ගංගාරාමයේදී පැවැත්වීමට සැලසුම්













