බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඇහැළියගොඩ, නැදුරන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස මියගොස් ඇත්තේ ඇහැළියගොඩ, ඇරාපොල ප්‍රදේශයේ පදිංචිව තරුණයෙක්. ආශ්‍රීත පුවත්: විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට a dispute between two groups escalated Arapola attacked with a sharp weapon eheliyagoda Nedurana police