ඔස්ට්‍රේලියාවේ, ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර හේතුවෙන්, එහි ජන ජීවිතයට තවදුරටත් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත්, මේ වන විට ගංවතුර තත්වය යම් තරමකට පාලනය වී ඇති බවයි, වාර්තා වන්නේ.
ගංවතුර හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ප්‍රදේශ කරා යොමු කෙරුණා.