වර්තමානයේ සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග මර්දනය සදහා රජය විසින් ජාතික වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 21,000 ක් පමණ වාර්තා වී ඇති අතර චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පිළිබද සංඛ්‍යා ලේඛන තවමත් වසංගත රෝග විද්‍යා ඒකකය සතුව නොමැති බවයි වාර්තා වන්නේ
මෙලෙස චිකුන්ගුන්යා රෝග ව්‍යාපෘතියේ සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන්නේ, වසර 16 කට පමණ පසුව වීම විශේෂත්වයක්.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













