Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
    • පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්

    අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්

    2026-07-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද ප්‍රදේශ කිහිපයක පැය 4ක් ජලසැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පැවසුවේ මහනුවර ප්‍රධාන ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුන්නක් සිදුවන බැවින්, මෙම ජල කප්පාදුව සිදු කරන බවයි. ඒ අනුව අද පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා පහත සඳහන් සේවා ජලාශ මගින් ආවරණය වන ප්‍රදේශවලට තාවකාලිකව ජල සැපයුම අත්හිටුවනු ලබනවා. රජපිහිල්ල සේවා ජලාශය මගින් ජලය සපයන උඩුවාවල, පොල්වත්ත පාර, ග්ලෙවත්ත, වස්ගේවත්ත, උඩ බොකලවල, පල්ලේ බොකලවල, පිහාඔයේවත්ත, අහස්ලියද්ද යන ප්‍රදේශ සදහා ජල සැපයුම අත් හිටුවනු ඇති. එමෙන්ම , කොටුවේවත්ත, නාගහමුල පාර, තවලන්ගොඩ, බලගොල්ල, හපුගොඩ, පට්ටියාවත්ත, රජපිහිල්ල, මොරගහවෙල, අත්තරගම, උල්ලදුපිටිය පාර, පොහොරබේතැන්න පාර සහ අත්තරගම දෙකිඳ පාර යන ඉහත ජලාශය මගින් ජලය සපයන ප්‍රදේශ සදහාද මෙය වලංගු වනවා. එමෙන්ම මැදවල (පැරණි) සේවා ජලාශය මගින් ජලය සපයන කැවුම්කොහේ පාර, ගෝණිගොඩ, ජයන්ති පාර, ගුරුකැටේ, පල්කුඹුර, ඉඩමේගම, අඹේගම,ඇතුලු ජල සැපයුම් ප්‍රදේශ වලද ජල සැපයුම අත්හිටුවනවා.
    10 මැදවල (නව) සේවා ජලාශයට අයත් බටුගොඩ, ඇහඅළගස්හින්න, දිද්දෙණිය, ඕවිස්ස, වටගොඩ, දොඹගම්මන, හෑදෙණිය, සුරියකුඹුර, අඹරුප්ප, හරන්කහව, බොක්කාවල, වලතැන්න සහ පතිරාද ප්‍රදේශ වලටත් මෙම ජල කප්පාදුව අදාළයි. ගලගෙදර සේවා ජලාශය ඔසුසේ ජලය සපයන ගලගෙදර, වෑබඩ, බෝයගොඩ ආශ්‍රිත ප්‍රදේශ, රඹුක්කන පාර, පොහොලියද්ද පාර සහ කුරුණෑගල පාර මෙන්ම මාවතගම සේවා ප්‍රදේශය යේ මාවතගම, බරන්දන පාර, රඹුක්කන යන ප්‍රදේශ සදහාද ජල කප්පාදුව සිදු කරනු ලබනවා.

    ආශ්‍රීත පුවත්:  40 000 කට අධික පිරිසකගේ ජල සබදතා විසන්ධි වෙයි
    4 hour Glewatte Hapugoda Jayanthi Road National Water Supply and Drainage Board Polwathttha road Rajapihilla Uduwawala Wasgewaththa Water cut
    පෙර පුව​තබොරතෙල් මිල යලිත් ඉහළට
    ඊළඟ පුව​ත එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්

    සබැ​ඳි පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group