පානදුර, අලුබෝගහවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එහිදී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සදහන් කලේ .
පොලිසිය පවසන්නේ මෙම වෙඩ් තැබීම නිවෙසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් සිදුව ඇති බවයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවා.
එහිදී මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පානදුර, අලුබෝගහවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
වසරේ මේ දක්වා ගතවූ කාලය තුල සිදුවූ 89 වන වෙඩි තැබීම මෙය වනවා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













