මෙරට සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා සහයෝගය ලබා දීමට ෆින්ලන්ත රජය එකඟතාව පල කර තිබෙනවා.
ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත තානාපතිවරයා අතර පැවති හමුවකදීයි.
මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය වර්තමානයේ මුහුණ දෙන අභියෝග පිළිබඳවත්, දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රවල සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













