අයහපත් කාළගුණයෙන් ඉන්දියාවටතත් බලපෑම් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ ඊසාන දිග කොටසට ඇද හැළෙන අධික වර්ශාව හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 5 ක් වාර්තා වී ඇති බවයි සදහන් වන්නේ.
වර්ශාව හේතුවෙන් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයටද රතු නිවේදනයක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කළෙ
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













