විදේශීය පුවත්
චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්
චීන සමාගම්වලට පනවා ඇති නීතිවිරෝධී ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කලේ චීන විදේශ අමාත්‍යංශ…
අරගලයේ ගිනිදැල් මැදින් සිරියාවට නව අන්තර්වාර පාලකයෙක්
පසුගියදා කැරලිකරුවන් අතට පත්වූ සිරියානු රජයේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ්…
සිරියාවටත් අන්තර්වාර අගමැතිවරයෙක්
සිරියාවේ අන්තර්වාර අගමැතිවරයා ලෙස මොහොමඩ් අල්-බෂීර් ව පත්කර තිබෙනවා. විදෙස්…
බිහිසුණු දුම්රිය අනතුරකින් 207ක් මරුට
ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ බිහිසුනු දුම්රිය අනතුරක් සිදුව තිබෙනවා. දුම්රිය තුනක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති…
ජෝ බයිඩ්න් ඇද වැටෙයි
කොලරාඩෝ හි පැවති ඇමරිකානු ගුවන් හමුදා ඇකඩමියේ උපාධි ප්රදානෝත්සවය අතරතුර ජනාධිපති ජෝ බයිඩ්න් ඇද වැටී…
නවෝත්පාදනයට හා තිරසාර සංවර්ධනයට අභ්‍යවකාශයේ ඵලදායි පාලනයක් අවශ්‍යයි
නවෝත්පාදන ඉදිරියට ගෙන යාමට සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සදහා අභ්‍යවකාශයේ ඵලදායි පාලනයක්…
මෙක්සිකෝවේ නගරයකින් මිනිස් සිරුරු කොටස් අඩංගු බෑග් 45ක් සොයා ගැනේ
මෙක්සිකාවේ ග්වාඩලාහාරා නගරය ආසන්නයේ තිබී මිනිස් සිරුරු කොටස් අඩංගු බෑග් 45ක් එරට පොලීසිය විසින් සොයාගෙන…
සුඩාන හමුදාව සටන් විරාම සාකච්ඡාවට සහභාගී වීම අත්හිටුවයි
සුඩාන හමුදාව සටන් විරාම සාකච්ඡා සඳහා සාහභාගී වීම අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය…
ඕක්ලන්ඩ් දූපතට ආසන්නයේ භූ කම්පනයක්
නවසීලන්තයේ ඕක්ලන්ඩ් දූපතට ආසන්නයේ අද අලුයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක…
ලිබියාවේ මාරාන්තික ඉස්ලාමීය රාජ්‍ය ව්‍යාපාරයක නිරත වූ 23ට මරණ දඬුවම
ලිබියාවේ මාරාන්තික ඉස්ලාමීය රාජ්‍ය ව්‍යාපාරයක නිරත පුද්ගලයන් 23 දෙනෙකු හට මරණ දණ්ඩනය නියම කිරීමට එරට…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222