බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙරට නිශ්පාදිත ගිනි අවියක් සමගින් සැකකරුවකු සිරිපුර නුවරගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිරිපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින්. අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි නුවරගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.