දෙහිවල හා ගල්කිස්ස පොලිස් වසම්වල සිදුකළ මනුෂ්ය ඝාතන හතරක වෙඩික්කරුවන් යතුරුපැදිවලින් රැගෙන ආ පැදිකරු ලෙස ක්රිතයාකල බව පැවසෙන මහේෂිත පෙරේරා හෙවත් ජනයා නමැත්තෙකු අයිස් මත්ද්රරව්යර ග්රෑෙම් 15ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගල්කිස්ස අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින්.
එක් ඝාතනයක් සඳහා සැකකරුට රුපියල් ලක්ෂ 5ක කොන්ත්රායත්තුවක් ලබාදී ඇති බව පොලීසිය පැවසුවේ.
ඔහු ,කොස් මල්ලිගේ, නම් අපරාධකරුගේ සමීපතමයෙක් වන අතර සැකකරු දින 7ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්ර්ශ්න කරන බව සඳහන් වේග