Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීමක්
    • මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට
    • පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට
    • දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට
    • ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.
    • ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්
    • වී තොග බෙදා හැරීම පිළිබඳව රජයට යෝජනාවලියක්
    • දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මියන්මාරයේ සයිබර් කඳවුරක් වටලයි – 2200 ක් අත්අඩංගුවට

    මියන්මාරයේ සයිබර් කඳවුරක් වටලයි – 2200 ක් අත්අඩංගුවට

    2025-10-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.139 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මියන්මාරයේ මහා පරිමාණ අන්තර්ජාල වංචා මධ්‍යස්ථානයක් වැටලීමට එරට හමුදාව සමත්ව තිබෙනවා .
    එහි තිබී ස්ටාර්ලින්ක් උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බවයි මියන්මාර හමුදා පාලනය සදහන් කලේ .

    මෙම භාණ්ඩ කෝටි ගණනක් වටිනා බවත්, එම ස්ථානයේ සිටි සේවකයන් 2,200 කට ආසන්න පිරිසක් සොයාගෙන ඇති බවත් එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කළා.
    අදාළ වැටලීමේදී ගොඩනැගිලි 200 ක් පමණ හමුදාව අත්පත් කරගෙන තිබෙනවා.

    එරට හමුදා පාලනයට අනුව, මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ මියන්මාර-තායි දේශසීමාව ආසන්නයේ පිහිටි කේකේ පාක් හිදී යි.
    මෙහිදී හමුදාව විසින් ස්ටාර්ලින්ක් රිසීවර සහ උපාංග කට්ටල 30 ක් අත්අඩංගුවට ගෙන තිබුණා.

    COVID-19 වසංගතය ආරම්භ වූ දා සිට යුද්ධයෙන් පීඩා විඳින මියන්මාරයේ නීතිවිරෝධී දේශසීමා ප්‍රදේශවල, සේවකයන් යොදාගනිමින් විදේශිකයන් ව්‍යාපාරිකයන් හෝ ප්‍රේම සබඳතා යෝජනා මගින් වංචා කරන මධ්‍යස්ථාන දිනෙන් දින වර්ධනය වීමක් පෙන්නුම් කරන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

    පෙර පුව​තඅයහපත් කාලාගුනයෙන් දිස්ත්‍රික්ක තුනකට දැඩි බලපෑම් ! – VIDEO –
    ඊළඟ පුව​ත ජනපති සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර හමුවක් !

    සබැ​ඳි පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.

    ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group