Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    2026-08-23

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්
    • ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට
    • එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
    • දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 37% දක්වා පහළට
    • දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
    • දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 35 වැනි අන්තර්ජාතික සමුද්‍රීය සීමා හමුව සාර්ථකව අවසන් !

    35 වැනි අන්තර්ජාතික සමුද්‍රීය සීමා හමුව සාර්ථකව අවසන් !

    2025-11-13කියවීමට මිනිත්තු 2ක් ගතවේ.150 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දීය නාවික හමුදාව සහ දෙරටේ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු අතර පැවති 35 වැනි අන්තර්ජාතික සමුද්‍රීය සීමා හමුව සාර්ථකව නිමාවට පත් ව තිබෙනවා .
    මෙම වාර්ෂික හමුව, ද්විපාර්ශ්වික සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙසයි සැලකෙන්නේ.

    මෙම 35 වැනි හමුව, ඉකුත් 11 වැනි දින පැවැත්වුණා.
    එය කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු – ශ්‍රී ලංකා සමුද්‍රීය සීමාවේදී, ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාව මතදී සාර්ථකව පවත්වනු ලැබුවා.

    දෙරටේ නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු අතර අන්තර් සහයෝගීතාවය සහ ඒකාබද්ධ ක්‍රියාවලියක් ගොඩනැගීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වී තිබුණා.
    ඒ අනුව, ඉන්දීය සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝගවලට සාමූහිකව ප්‍රතිචාර දැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගනු ලැබුවා.
    35 වැනි වරට පැවති මෙම හමුව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා දූත පිරිසට නායකත්වය ලබා දුන්නේ උතුරු නාවික විධානයේ ආඥාපති වන රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ විසින්.
    ඊට අමතරව, උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති වන කොමදෝරු අරුණ වීරසිංහ ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියා.

    ඉන්දීය නාවික හමුදා දූත පිරිසට නායකත්වය ලබා දුන්නේ ඉන්දියාවේ තමිල්නාඩු සහ පුදුචෙරි නාවික ප්‍රදේශයේ ධජ නිලධාරී වන රියර් අද්මිරාල් සතිෂ් ශේනායි විසින්.
    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වන කපිතාන් ආනන්ද් මුකුන්දන් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.
    මෙම රැස්වීමේදී දෙපාර්ශ්වය විසින් දෙරටේ සමුද්‍රීය සීමාවන්හි ආරක්‍ෂාව සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා.

     

    ආශ්‍රීත පුවත්:  පානදුර මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු අතුරුදන්වෙයි
    #sri lanka #vfm news Current Affairs srilankapolitical
    පෙර පුව​තපොලිස් විශේෂ මෙහෙයුමවලින් පුද්ගලයින් 734 දෙනෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත පොහොර සහනාධාර ගැන රජයෙන් පැහැදිළි කිරීමක් – VIDEO –

    සබැ​ඳි පුවත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට

    එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට

    දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 37% දක්වා පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    2026-08-23

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට

    2026-08-23
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group