Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පෙරහැර බලන්න පදික වේදිකාවල ආසන පැනවීම තහනම්

    පෙරහැර බලන්න පදික වේදිකාවල ආසන පැනවීම තහනම්

    2024-08-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.217 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    පෙරහැර ගමන් ගන්නා මාර්ගයේ රැජන හෝටලයට යාබද පදික වේදිකාවක් ලෙස භාවිතා කරන කොරිඩෝවේ හැර වෙනත් කිසිදු පදික වේදිකාවක ආසන පැනවීමට පෙරහැර කාල සිමාවේදී කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බව මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය පැවසුවාය.
    පෙරහැර නැරඹීමට පැමිණෙන පොදු ජනතාව ගැන සළකා බලා මහනුවර මහනගර සභාව මෙම තීරණය ගත් බව පැවසූ නාගරික කොමසාරිස්වරිය එලෙස පදික වේදිකා අවහිර කරමින් ආසන පනවා ඇති අවස්ථා වෙතොත් ඒ පිළිබඳ දැනුවත් කරන ලෙසද පැවසුවාය. නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය මෙම අදහස් පළ කළේ පසුගියදා මහනුවර මහ නගර සභා ශාලාවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
    රැජින හෝටලට යාබද කොරිඩෝව සහිත පදික වේදිකාව වසර ගණනාවක සිටම ප්‍රවේශ පත්‍ර ලබා ගෙන පෙරහැර නරඹන බැතිමතුන් වෙනුවෙන් ලබා දෙන බව පැවසූ කොමසාරිස්වරිය මෙවරත් ව්‍යාපරිකයෙක් විසින් එය ටෙන්ඩර් පරිපාටියෙන් ලබා ගෙන ඇති බවද පැවසුවාය. පෙරහැර සඳහා අවශ්‍ය පොදු පහසුකම් සැපයීමේදී ඒ සදහා මහනුවර මහ නගර සභාවට දැරීමට සිදු වන මුදලෙන් කොටසක් හෝ ප්‍රතිපූර්ණය කර ගන්නේ මෙම කොටස බදු දීමෙන් බව ද ඇය පෙන්වා දුන්නාය.
    සාමාන්‍යයෙන් මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් මහජන සුබ සාධන ඇතුළු පොදු පහසුකම් සැපයීම වෙනුවෙන් මහනුවර මහ නගර සභාවට රුපියල් එක් කෝටි අසූ පන්දහසකට ආසන්න මුදලක් මුදලක් වැය වන බව පැවසූ නාගරික කොමසාරිස්වරිය සාමාන්‍යයෙන් පෙරහැර කාල සීමාව තුළ දිනකට ලක්ෂ දහයකට ආසන්න පිරිසක් මහනුවරට ඇදී එන බව ද පැවසුවාය.එම පොදු පහසුකම් සැපයීම වෙනුවෙන් මහනුවර මහ නගර සභාවේ 2000 කට ආසන්න කාර්ය මණ්ඩලයක් සේවා මුර ක්‍රමයක් යටතේ යොදවන බවද ඉන්දිකා අබේසිංහ මහත්මිය පැවසුවාය.
    පදික වේදිකා හැර අනිකුත් ස්ථානවල ආසන පනවන පිරිස සම්බන්ධයෙන්ද මෙවර විමර්ශන කටයුතු කිරීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ සම්බන්ධීකරණයෙන් පවත්වන පෙරහැර සංවිධාන කමිටුවේදී තීරණය කළ බව පැවසූ කොමසාරිස්වරිය දිය වඩන නිළමේතුමන් විසින්ද ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන මෙන් පෙරහැර භාරයෙන් ඉල්ලා සිටි ඇය පැවසුවාය. එවැනි අසාධාරණ ලෙස ආසන පනවා මුදල් අය කිරීම් පාලනය කිරීමේ අයිතිය පෙරහැර භාරයට පැවරෙන බව පෙන්වා දුන් කොමසාරිස්වරිය මහනගර සභාව හා ඔවුන් එකතුව ඒ පිළිබඳ වැටලීම් සිදු කරන බවද වැඩිදුරටත් සඳහන් කළාය.
    ආශ්‍රීත පුවත්:  ''ඇයට ශක්තිය - දැයට ප්‍රගතිය'' - ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය හෙට
    Current Affairs Esala Perahara Kandy News Perahara Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තඅද කාලගුණය
    ඊළඟ පුව​ත ශ්‍රි දළදා පෙරහැර මංගල්‍යය අදින් ඇරඹේ

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group