මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පිළිගෙන ඇතැයි ජනාධිපති කාර්යාලය පවසනවා.
මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට මීට පෙර ලිඛිතව දැනුම් දී තිබුනා.
එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගත් බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා චාල්ස් මහත්මියට අද දැනුම් දී ඇත්තේ.