Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්
    • කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්
    • නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි
    • හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි
    • දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන
    • ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
    • බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 20 ක් රෝහල් ගත කෙරේ
    • ඊජිප්තුවේ රික්ටර් මාපක 5.4 ක භූ කම්පනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවේ පළමු තිරසාර සංචාරක ගමනාන්තය ලෙස සීගිරිය පිළිගැනීම සැමරුම

    ශ්‍රී ලංකාවේ පළමු තිරසාර සංචාරක ගමනාන්තය ලෙස සීගිරිය පිළිගැනීම සැමරුම

    2025-06-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    “අපි තිරසාර සංචාරක ගමනට එක් වෙමු.” සීරිගිය ශ්‍රී ලංකාවේ ප්‍රථම තිරසාර සංචාරක ගමනාන්තය ලෙස පිළිගැනීමේ උත්සවය කොළඹ රමාඩා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ , සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජා , UNDP ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය , ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ටකාෆුමි කඩානෝ මහතා , SLTDA සහ SLTPB සභාපති බුද්ධික හේවාවසම් ,මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ , ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වුණා.

    මෙම වැඩසටහන සඳහා මූල්‍ය දායකත්වය ලබා දුන් හ සහයෝගය ලබාදුන් පිරිස සමරු තිළිණ පිරිනැමීම සහ අධ්‍යක්ෂවරුන්ට ඇගයීමේ සහතික පිරිනැමීම සම්භාවනීය ආරාධිත අමුත්තන් අතින් සිදුවුණා.

    ” සීගිරිය ” ශ්‍රී ලංකාව තිරසාර සංචාරක ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ශ්‍රී ලංකාවේ තිරසාර සංචාරක ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සීගිරිය තිරසාර සංචාරක ව්‍යාපාරය සඳහා වන ගෝලීය ව්‍යාපාරයේ ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබා ගනිමින් සිටින අතර, ප්‍රධාන මුලපිරීම් කිහිපයක් දැන් තීරණාත්මක සන්ධිස්ථාන කරා ළඟා වෙමින් පවතිනවා.

    මෙම උත්සාහයන් දිවයිනේ ස්වාභාවික හා සංස්කෘතික සම්පත් ආරක්ෂා කිරීමට , බලශක්තිය සහ සම්පත් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට සහ දේශීය ප්‍රජාවන්ට සැබෑ ප්‍රතිලාභ ලබා දීමට උපකාරී වනවා.

    පෙර පුව​තවිශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අගමැතිනිය හමුවෙයි.
    ඊළඟ පුව​ත කලු කොඩි විරෝධතාවයක්

    සබැ​ඳි පුවත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    දිස්ත්‍රික්ක 03කට නායයෑම් රතු නිවේදන

    ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමට නව ක්‍රමවේදයක්

    2026-08-03

    කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුරක් ගැන අනතුරු ඇඟවීම්

    2026-08-03

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට සිට වැසෙයි

    2026-08-03

    හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය අත්හිටුවයි

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group