ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනය අදට යෙදී තිබෙනවා.
නිදහස් දින සැමරුම් උත්සවය මෙවරත් නවදිල්ලි අගනුවර රතු බලකොටුවේදී පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ.
මේ සඳහා 700 කට අධික ආරක්ෂක කැමරා පද්ධති, ආරක්ෂක නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙළක් යොදා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.