Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මැයි 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට විරුද්ධ වූ අයෙකුට ප්‍රහාරයක්

    පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට විරුද්ධ වූ අයෙකුට ප්‍රහාරයක්

    2025-11-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.170 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට විරුද්ධ වූ නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ තෙමහල් ගොඩනැගිල්ලකින් යුත් නිවසට සහ වෙළෙඳ සැලට කිසියම් පුද්ගලයකු විසින් ඊයේ(07) දින රාත්‍රී කිසියම් පිරිසක් පැමිණ ප්‍රහාරයක් එල්ල කර ගිනි තැබීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අංශ ගණනාවකින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

    රාත්‍රී 11ට පමණ පොලු මුගුරු සහ බෝතල් කිහිපයක්ද රැගෙන පැමිණි එම පිරිස මුලින්ම එම වෙළෙඳ සැලට සහ නිවසට ප්‍රහාරයක් එල්ල කර පසුව එම ගොඩනැගිල්ලට ගිනි තැබීමටද උත්සාහ කර පලාගොස් තිබෙනවා.

    එම අවස්ථාවේ වෙළෙඳසැල්හිමියා ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ඇතිව පැතිර යන ගින්න පාලනය කිරීමට සමත්ව ඇති අතර එම පැමිණි පිරිස වෙලෙඳ සැල් හිමියාගේ යතුරු පැදියටද පහරදී තිබෙනවා.

    ප්‍රහාරය එල්ල කිරීමට පැමිනි පුද්ගලයා පාස්ටර් ජෙරම්ගේ යාඥා මධ්‍යස්ථානය ඉදිකිරීම භාරව කටයුතු කළ පුද්ගලයා බවට වෙලෙඳ සැල් හිමියා විසින් හඳුනාගෙන තිබෙනවා.

    එම පුද්ගලයා නාවලපිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු බවත් එම සැකකරුට එරෙහිව නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කිහිපයක්ද විභාග වෙමින් පවතින බවත් වෙළෙඳ සැල් හිමියා පවසනවා.

    පාස්ටර් ජෙරම් එම යාඥා මධ්‍යස්ථානය ඉදිකිරීමට එමඉ ඩම මිලදී ගෙන ඇති අතර එම ඉඩමේ ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මේ වසරේ ජුනි මාසයේ පාස්ටර් ජෙරම් පැමිණි අවස්ථාවේ අදාළ වෙළෙඳ සැල් හිමියා සහ ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පෑම හමුවේ පාස්ටර් ජෙරම් සහ පැමිණි පිරිස එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.

    පහරදීමට පැමිණි පුද්ගලයන් සීසීටීවි දර්ශන ඔස්සේ හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට නාවලපිටිය පොලිසිය විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

    පෙර පුව​තපාකිස්ථානයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න
    ඊළඟ පුව​ත හෙරොයින් සහ අයිස් කිලෝ 300ක් සමග ධීවර බෝට්ටුවක් මාට්ටුවෙයි

    සබැ​ඳි පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group