Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    2026-03-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.8 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉරානය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර දිගින් දිගටම එල්ල කරන බවත් මෙම ප්‍රහාරයන් සඳහා ඩ්‍රෝන යානා සහ මිසයිල භාවිත කරමින් මැදපෙරදිග පුරා විවිධ ස්ථානවලට පහර දෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    එසේම පළමුවරට අසර්බයිජානයට පහරදී ඇති බවට විදෙස් මාධ්‍ය කියා සිටිනවා.

    එම ප්‍රහාරය සඳහා ඉරානය ඩ්‍රෝන යානා දෙකක් යොදාගෙන ඇති බවද විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

    අර්බයිජානයට එල්ල ව්‍ර ඩ්‍රෝන ප්‍රහාරවලින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවත් ගුවන් තොටුපොළ පර්යන්ත ගොඩනැගිල්ලකට හානි සිදුව ඇත ිබව්ත වාර්තා වනවා.

    අසර්බයිජාන බලධාරීන් ප්‍රහාරයට ඉරානයට දොස් පැවරුවද එරට සන්නද්ධ හමුදා ඩ්‍රෝන යානා දියත් කිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    එම සිදුවීම ඊශ්‍රායලයේ ව්‍යාජ මෙහෙයුමක් විය හැකි බවටයි අසර්බයිජාන ආරක්ෂක පවසන්නේ.

    මේ අතර අබුඩාබි වෙත එල්ල වූ ඉරාන ප්‍රහාරයකින් පකිස්තාන සහ නේපාල ජාතිකයන් හය දෙනෙක් තුවාල ලබා ඇති බව එමිරේට්ස් මාධ්‍ය කාර්යාලය පවසනවා.

    කටාර් ගුවන් ආරක්ෂක පද්ධතිය දෝහා අගනුවරට ඉහළින් ඉරාන මිසයිල අල්ලා ගෙන ඇති බවටද වාර්තා වනවා.

    එලෙස ඇති වූ පිපිරීම් නගරය පුරා සිදුව ඇති බවත් ගොඩනැගිලි දෙදරුම් කෑ බවත් සී.එන්.එන්. මාධ්‍යවේදීන් වාර්තාකර තිබෙනවා.

    ඉරානය විසින් ඊශ්‍රායලයට තවදුරටත් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ටෙල් අවිවි හි නැගෙනහිර පිහිටි බැරෙකට් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

    එසේම ඊශ්‍රායලයේ ගුරියන් ගුවන් තොටුපොළටද මිසයිල දියත් කර තිබෙනවා.

    මේ අතර ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ ටෙහෙරානයේ ප්‍රසිද්ධ අසාඩි ක්‍රීඩා සංකීර්ණයට අමෙරිකානු ඊශ්‍රායල් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

    මෙම ක්‍රීඩා සංකීර්ණය ප්‍රධාන වශයෙන් වොලිබෝල්, මල්ලවපොර සහ ෆුට්සල් යන ක්‍රීඩා සඳහා යොදාගැනෙන බවත් ප්‍රහාරය 12000ක පමණ ධාරිතාවයකින් යුතු ශාලාවට එල්ල වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ටෙහෙරානයේ පර්සෙපොලිස් පාපන්දු සමාජය ප්‍රහාරයට හෙළි දකිමින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ක්‍රීඩා ස්ථාන සාමය සහ සාධාරණත්වය සංඛේවත් කරන බවයි.

    මැද පෙරදිග පැවැති පළමු ආසියානු ක්‍රීඩා උළෙල වූ 1974 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ඉරාන ගෘහ නිර්මාණ සමාගමක් වන ඒ.එෆ්.එෆ්.ඒ. විසින් මෙම ක්‍රීඩාං සංකීර්ණය ඉදිකර තිබෙනවා.

    පෙර පුව​තමාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    ඊළඟ පුව​ත දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group