කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා .
එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 157.36කින් ඉහළ ගොස් 17,657.60 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.
එය ප්‍රතිශතාත්මක වශයෙන් 0.90%ක ඉහළ යාමක්.
ඒ අනුව අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.6 ක් ලෙසයි සටහන්ව ඇත්තේ