බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකයි.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති වන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
- කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
- BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
- ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්














