ඉතාලියේ එට්නා ගිනි කන්ද පුපුරා ගොස් ඇති අතර, ගිනි කන්ද පිහිටි ප්‍රදේශය අළු වලින් වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ හේතුවෙන් නැගෙනහිර සිසිලියානු නගරයක් වන කැටානියාහී ගුවන් ගමන් නවතා දැමීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ.
අඩි 10,925ත් උස මෙම එට්නා ගිනි කන්ද අවසන් වරට 1992 වසරේදී පුපුරා ගිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.