- ප්‍රංශයේ පිහි ඇනුම ත්‍රස්තවාදී ක්‍රියාවක් – ජනපති මැක්රෝන් කියයි
- ශූරයන්ගේ කුසලානයේ දී ඔස්ට්‍රේලියාවෙන් වාර්තාගත හඹායාමක්
- බස් නැවතුමේ රැඳී සිටි මගියෙකුට තියුණු ආයුධයකින් පහරදීමක්
- අමෙරිකාවේ ප්‍රදේශ රැසක සරම්ප පැතිරීම ඉහළට
- සංජීව ඝාතනයට තවත් තිදෙනෙක් අත්අඩංගුවට
- ගිනිඅවි සමග කාන්තාවක් අත්අඩංගුවට
- පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ මට්ටමකට
- තේ කර්මාන්තය නගා සිටුවීමට රජයෙන් පියවර රැසක්
Author: Kesara Athipola
පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි (Commonwealth Of Learning) පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය නියෝජිතයා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එහි 41වැනි පාලක මණ්ඩල රැස්වීමට එක් විය. කැනඩාවේ වැන්කුවර්හි පැවති මෙම පාලක මණ්ඩල රැස්වීමේ දී පසුගිය වසරේ ප්‍රගතිය මෙන්ම ඉදිරි වර්ෂයේ අපේක්ෂිත සංවර්ධන කටයුතු පිළිබඳ ව ද සාකච්ඡා කෙරිණි. ‘Commonwealth Of Learning (COL)” යනු කැනඩාව මූලස්ථානය කර ගත් පොදු රාජ්‍ය මණ්ඩලයේ ආයතනයක් වන අතර විවෘත ඉගෙනුම් සහ දුරස්ථ අධ්‍යාපන සම්පත් හා තාක්ෂණයන් සංවර්ධනය කිරිම සහ හුවමාරු කරගැනීම දිරිමත් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය ප්‍රධානීන් විසින් නිර්මාණය කරන ලද ආයතනයකි. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම ආයතනයේ පාලක…
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ විදේශීය ණය ආධාර මගින් හෝමාගම මැතිවරණ කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත මාර්ග සංවර්ධන ව්‍යාපෘති නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගමදී පැවැත්විණි. මේ යටතේ ඔපෙක් සංවිධානයේ ණය ආධාර මඟින් ක්‍රියාත්මක කෙරෙන වල්ගම සිට දියගම දක්වා මාර්ගය සහ සවුදි රජයේ ණය ආධාර ක්‍රියාත්මක වන හෝමාගම සිට ගොඩගම දක්වා මාර්ගය සංවර්ධන කටයුතු ආරම්භ කෙරිණි. එමෙන්ම ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ පුළුල් කර සංවර්ධනය කරන ලද හෝමාගම පිටිපන මංසන්ධිය ජනතා අයිතියට පත්කිරීමද ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. මෙම ව්‍යාපෘතිය යටතේ මංසන්ධියේ…
රෙදිපිළි සහ ඇඟලුම් පිළිබඳ ගෝලීය වැඩසටහනේ දෙවන අදියර ( GTEX 2) ආරම්භ කිරීම සඳහා ස්විස්ටර්ලන්ත තානාපතිනිය සහ අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම කොළඹදී සිදු කෙරිණි. ගෝලීය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ පැවැත්ම ඉහළ නැංවීම සහ ඇඟළුම් අංශයේ හැකියාවන් වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ස්විස්ටර්ලන්යේ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කාර්‍යාලය , ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය එක්ව මෙම දෙවන අදියර ආරම්භ කිරීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය , ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසඳය මෙම වැඩසටහනේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වේ.මේ සඳහා ස්විස්ටර්ලන්ත රජය අරමුදල් සපයන අතර ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ICT ) තාක්ෂණික සහය ලබා දෙන අතර…
ඉන්දීය රජයේ ආධාර මත මඩු දේවස්ථානයට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් නේවාසික නිවාස 96ක් ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තැබිණි. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද හා මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී සිදු කෙරිණ. මෙම නේවාසික නිවාස 96 ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 400 ක මුදලක් හිමිවනු ඇත.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222