- බස්නාහිර හා දකුණේ අපරාධ ක්‍රියාකාරකම්වල වැඩිවීමක්
- හෙට කාලගුණය අවධානය යොමු කළ යුතු මට්ටමට
- මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්රගමනය වෙනුවෙන්සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් තීරණයක්
- මහාමාර්ග ව්‍යාපෘති නැවතීමට හේතුව ඇමති බිමල් කියයි.
- කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 5ක් අද අවලංගුයි
- තරුණ සේවා සභාවේ අක්‍රමිකතා සොයන්න කෝප් අනුකමිටුවක්
- ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි
- ජනාධිපති ලේකම් සහ වියට්නාම තානාපතිනිය අතර හමුවක්
Author: Kesara Athipola
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී ඇත. පරිපූර්ණ ස්ට්‍රෝබෙරි සහ කිරි රසයක්! සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ, ස්ට්‍රෝබෙරි වල ප්‍රණීත රසය සහ නැවුම් කිරි වල මිහිරි රසයත් සමග මිශ්‍ර වී ඉතාමත් රසවත් හැගීමක් නිර්මාණය කරයි. නවතම අත්දැකීමක් ලබාගන්න! වෙළෙඳපොළේ ඇති විවිධ රසයන්ගෙන් යුක්ත වූ චොකලට් අතරින් වෙනස්ම රසයකින් සහ සුවදකින් පරිපූර්ණ වූ සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ රෝස පැහැයෙන් යුක්ත වන අතර එය රසවිඳින ඔබට නවතම අත්දැකීමක් ලබා දෙයි. ආදරණීයන් සමග ඕනෑම අවස්ථාවක් සමරන්න! ඔබගේ ආදරණීයන් සමග ඕනෑම විශේෂ අවස්ථාවක් සමරන්න සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ…
ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූලි 09 සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූලි 11 පාර්ලිමේන්තුව ජූලි 09 වැනිදා සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. පසුගියදා (03) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ සිදුකරන්නා වූ පාර්ලිමේන්තු කටයුතු තීරණය කරන ලදි.
අමෙරිකාවේ කැලිෆෝනියා උතුරු ප්‍රදේශයේ ළැව් ගිනි පැතිරීයෑම හේතුවෙන් තිස්දහසකට අධික පදිංචිකරුවන්ට වහාම සිය නිවෙස් හැර යන ලෙස ප්‍රාන්ත බලධාරීන් නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කැලිෆෝනියාවේ වන හා ගිනි ආරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව එම ගින්න ඉතා සීඝ්‍ර ලෙස පැතිරී යමින් තිබෙන බවද වාර්තා වේ. අනතුරු ඇඟවීම් සහ පුද්ගලයන් ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බවත්, අධික උෂ්ණත්වය හා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පාලනය කිරීම දුෂ්කර වී ඇත.
මෙවර මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති බව වාර්තා වේ. උමා කුමරන් නම් ඇය කම්කරු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වී තිබේ. ඇය සිවිල් යුද සමයේදී සරණාගතයින් ලෙස බ්‍රිතාන්‍යට පළාගිය දෙමළ ජාතික යුවළක දාව නැගෙනහිර ලන්ඩනයේදී උපත ලබා තිබේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222