Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අහුංගල්ලේ වෙඩි තැබීමෙන් මාස 4ක බිළිඳා මව සහ පියා රෝහලට

    අහුංගල්ලේ වෙඩි තැබීමෙන් මාස 4ක බිළිඳා මව සහ පියා රෝහලට

    2023-10-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අහුංගල්ල, ඌරගස්මංහන්දිය මාර්ගයේ ගල්වෙහෙර කනිටු විද්‍යාලය ආසන්න ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

    පොලිසිය පැවසුවේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයින් තිදෙනෙකු බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවයි.

    තුවාල ලැබුවන් එකම පවුලේ මව පියා සහ මාස හතරක් පමණ වයසැති සිඟිති දරුවෙකි.

    ඔවුන් අහුන්ගල්ල දෙස සිට ඌරගස්මංහන්දිය දෙසට ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදීයි වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

    ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් ටී-56 ගිනි අවියක් භාවිත කරමින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවද පොලිසිය කියා සිටියා.

    මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේ ගෘහ භාණ්ඩ අලෙවිසලක් පවත්වාගෙන යනු ලබන දිනේෂ් මුතුමාල් ද සිල්වා, ඔහුගේ බිරිඳ වන ශානි මහේෂා සහ ඔවුන්ගේ මාස හතරක් පමණ වයසැති දරුවායි.

    වෙඩි ප්‍රහාරයෙන් කුඩා දරුවාගේ කකුල් දෙකටත් මවගේ බඩ ප්‍රදේශයටත් පියාගේ මුහුණටත් තුවාල සිදුව ඇති බවයි අහුංගල්ල පොලිසිය කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

    තුවාලකරුවන් තිදෙනා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

    වෙඩි ප්‍රහාරයට ලක්වූ පිරිමි පුද්ගලයා බලපිටිය රෝහලේත් බිළිඳා සහ මව ගාල්ල කරාපිටිය ශීක්‍ෂණ රෝහලේත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

    වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති පිරිමි පුද්ගලයා දැනට විදේශගතව සිටින අහුන්ගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයක් වන කලුහත් නදීෂ් කුමාර ආබෘෘ නොහොත් බාබා යන අයගේ බිරිඳගේ සහෝදරයකු බවටද හෙළිව ඇති බවයි වාර්තා වන්නේ.

    විමර්ශන අංශ සැක පළ කරන්නේ එම ඥාති සම්බන්ධතාවය හේතුවෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වන්නට ඇති බවයි.

    වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ තිබී හිස් උණ්ඩ 21ක් සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසනවා.

    වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අහුංගල්ල පොලිසියි සිදු කරනු ලබනවා.

    ආශ්‍රීත පුවත්:  අහුංගල්ලෙන් වෙඩිල්ලක්
    ahungalla shooting in ahungalla අහුංගල්ල අහුංගල්ලේ වෙඩි තැබීමක් අහුන්ගල්ල අහුන්ගල්ලේ වෙඩි තැබිමක් නදීෂ් කුමාර ආබෘෘ
    පෙර පුව​තජනාධිපතිවරණය පැවැත්වෙන කාලය පිළිබද ජනපතිගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත මිරියබැද්ද යළි අවදානම්

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group