අහුංගල්ලේ වෙඩි තැබීමෙන් මාස 4ක බිළිඳා මව සහ පියා රෝහලට එසැණ 2023-10-22 පස්වරු 12:3229 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. අහුංගල්ල, ඌරගස්මංහන්දිය මාර්ගයේ ගල්වෙහෙර කනිටු විද්‍යාලය ආසන්න ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු පුද්ගලයින් තිදෙනෙකු…