වර්ෂාවත් සමග කිළිනොච්චිය – අයියන්කුලම වැව් බැම්ම ස්ථාන දෙකකින් කැඩී ගොස් තිබෙනවා.
මේ හේතුවෙන් පහත්බිම් මෙන්ම ප්‍රදේශයේ වගා කර ඇති කුඹුරු වගා ද ජලයෙන් යටව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
කෙසේ වෙතත් මේ වන විට වැව් බැම්ම පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.