යාපනය A-9 ප්‍රධාන මාර්ගය, ඕමන්තේ ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා.
මේ නිසාවෙන් පොලීසිය විසින් එම මාර්ගය භාවිත කරන රියදුරන් සදහා විකල්ප මාර්ග කිහිපයක් දැනුම් දුන්නා.
ඒ අනුව කැබිතිගොල්ලෑව, වැලිඔය, මුලතිව්, පරන්තන්, මන්නාරම හරහා යාපනයට ගමන් කළ හැකි බවයි සදහන් වන්නේ.