ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව හෙට දිනයේ එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබෙනවා . මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව…
අම්බලන්ගොඩ වෙඩි තැබීමක්
අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අම්බලන්ගොඩ, ගලගොඩ, සුනාමිවත්ත ප්‍රදේශයේ නිවසක පැවැති සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. පොලිසිය පවසන්නේ නිවස…
අලුත් රු. 2000 නෝට්ටුව ගැන පැමිණිල්ලක්
ශ්‍රී ලංකා මහ බැකුව විසින් 2025.08.28 දින නිකුත් කරන ලද රුපියල් 2000 මුදල් නෝට්ටු ඇතැම් බැංකුවල මුදල් ස්වයංක්‍රීය තැන්පත් කිරීමේ යන්ත්‍රවලින් ප්‍රතික්ෂේප කිරීමෙන් හැටන් ප්‍රදේශයේ…
ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා . අදාළ ලිපියේ දැක්වෙන්නේ ගත වූ මාස 08කට ආසන්න කාලය තුළ ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් කිරීමට නොහැකි වීම…
රුමේනියාව සමග කම්කරු සහයෝගීතා ගිවිසුමක් !
කම්කරු ක්ෂේත්රයේ සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. වර්තමානයේදී රුමේනියාවට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීම, ශ්‍රී…
කෙසෙල්වත්තේ දිනුෂට රැඳවුම් නියෝග
හේවා පේඩිගේ දිනූෂ චතුරංග නොහොත් ‘කෙසෙල්වත්තේ දිනුෂ’ නමැති සංවිධානාත්මක අපරාධකරුට එරෙහිව දින 90ක රැඳවුම් නියෝග ලබාගත් බව කෙසෛල්වත්ත පොලිසිය පවසනවා. ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර…
ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාළ ජනවාරි මස වැඩිහිටි දීමනාව හෙට දිනයේ එම ප්‍රතිලාභීන්ගේ…
හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට
හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ නිලධාරිනිය බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිට ඇති බවයි වාර්තා…
රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වැඩවර්ජනයක
රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය හෙට උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැත්වෙන කාලය තුළ,…
රිය අනතුරකින් එගොඩ උයන රථ වාහන ස්ථානාධිපති ජීවිතක්ෂයට
එගොඩ උයන පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මොරොන්තුඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසනවා. මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව…
යාපනයේදී තරුණයෙක් පැහැර ගැනීමට සැකපිට අටක් අල්ලයි
යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටි අවුරුදු 23ක් වයසැති තරුණයෙකුව වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පැහැර ගැනීමට සම්බන්ධ තරුණයන්…
එංගලන්ත ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්රීඩාංගණයේදීයි. දෙරට අතර මෙම තරගය පස්වරු…
ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහන ජනාධිපති ප්‍රධානත්වයෙන්
ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුනා . දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර…
රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහලට
මෙම වසරේ ගතවූ කාලය තුල දිවයින පුරා සිදුවූ රිය අනතුරු හේතුවෙන් 155 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා. රිය අනතුරු 147කදී අදාළ පුද්ගලයින් ජිවිතක්ෂයට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය කේ.ඩී.…
ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට වැටී සිටියදී බේරා ගැනීමට හැකි…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම වනිත්මා සිනෙලි නමැති ආදි ශිෂ්‍යාව…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම පක්ෂයේ වත්මන් මහ ලේකම් නුවරඑලිය…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත්…
ජනප්‍රිය ගායන ශිල්පියෙකු ලෙස තාරුණ්‍යයේ හදින්ම ප්‍රසිද්ධියට පත් ශිහාන් මිහිරංග සම්බන්ධ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල සංවාදයකට යොමු…
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය
ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරන ලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය 2026” රාජකීය විද්‍යලයීය ක්‍රීඩා සංකීර්ණයේදී ජනවාරි 24 සහ 25 වැනිදා පැවැත්වුණා.…
ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත්…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින්…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා . නිපා වෛරසය ඉන්දියාවේ පැතිරීම හේතුවෙන් ආසියානු ගුවන්තොටුපල පරීක්ෂාවන් සිදු කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ . මෙම මස මුලදී බටහිර බෙංගාලයේ සෞඛ්‍ය සේවකයින් පස් දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා . ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ .…
සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශයේ අනුමැතිය
අමරිකාවේ හිම කුණාටුවකින් පුද්ගලයන් 29ක් මරුට
ට්‍රම්ප්ගෙන් දකුණු කොරියාවට සියයට 25ක බද්දක්
මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ලෝක රන් මිලත් ඉහළට
විදෙස් ප්‍රේෂණ වල වාර්තාගත ඉහළ යාමක්
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…














































