පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර හ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සිත තත්ත්වයක්…
කෝටි අටකට අධික වටිනා කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
ගුවන් මගින් මෙරටට රැගෙන එන ලද කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ලාංකික සැකකකරුවෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අද(25)…
අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් ඇති බව අක්මීමණ පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(24) සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 86.6 කණුව…
දිය අනතුරකට ලක්වූ විදේශිකයන් දෙදෙනෙක් බේරා ගැනේ
දිය අනතුරකින් විදෙස් ජාතික දැරියක් සහ පුද්ගලයෙක් බේරා ගැනීමට මිරිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සමත්ව තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(24) සවස මිරිස්ස මුහුදු තීරයේ දිය නෑමට…
පිස්තෝල අවියක් සමග අයෙක් අත්අඩංගුවට
පිස්තෝල අවියක් සමග සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය අක්මීමණ කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ලද තොරතුරක් මත අම්බලන්ගොඩ, වතුගෙරද ප්‍රදේශයේ නිවසක්…
ලක්ෂ 50කට අධික ගංජා හේනක් වටලයි
බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල දේවගිර කන්ද ප්‍රදේශයේ සිදු කළ වැටලීකමදී රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් ගංජා හේනක් වටලා…
දකුණු මුහුදේදී ඇල්ලු බහුදින ධිවර යාත්‍රා 2ක දික්ඕවිට ධිවර වරායට
දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් තිබෙනවා. පොලිසිය…
මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද සෙවීමට බස් රථවල විශේෂ පරීක්ෂණයක්
මත්ද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳව සොයා බැලීම සම්බන්ධයෙන් බස් රථ රියදුරන්ට සිදුකරන පරීක්ෂණ බස් රථ කොන්දොස්තරවරුන්ටත් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන සතියේ දී…
මානව හිමිකම් කොමිසමෙන් අනාවරණයක්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විවිධ ආයතනවලට සහ පුද්ගලයන්ට පසුගිය වසර පහක කාලයේදී ලබා දී ඇති නිර්දේශ දෙසීයකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක නොමැති බව අනාවරණය…
නිදහස් සැමරුමේ නිල ලාංඡනය හා තේමාව එලි දක්වයි
78 වැනි ජාතික නිදහස් දින සමරු උළෙලට අදාළ නිල ලාංඡනය සහ තේමාව එළි දක්වා තිබෙනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සදහන් ළේ…
පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර හ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ…
කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (23) දින වතිකානයේදී ශුද්ධෝත්තම XIV වන ලියෝ පාප්වහන්සේ බැහැදැක තිබෙනවා. එම අවස්ථාවට ගරු නෙවිල් ජෝ පෙරේරා, ගරු ඉන්දික…
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා වැඩතහනමකට ලක් කර තිබෙනවා. ඊයේ (23) සිට…
අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
අනතුරක් සිදුකර පලා යමින් සිටි මැදිරිගිරිය ප්‍රාදේශීය සභා සබාපතිවරයාට අයත් කැබ් රථය සහ එහි රියදුරු මැදිරිගිරිය පොලිසිය භාරයට ගෙන තිබෙනවා. මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ බලය ජාතික…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය කේ.ඩී.…
ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට වැටී සිටියදී බේරා ගැනීමට හැකි…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම වනිත්මා සිනෙලි නමැති ආදි ශිෂ්‍යාව…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම පක්ෂයේ වත්මන් මහ ලේකම් නුවරඑලිය…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත්…
ජනප්‍රිය ගායන ශිල්පියෙකු ලෙස තාරුණ්‍යයේ හදින්ම ප්‍රසිද්ධියට පත් ශිහාන් මිහිරංග සම්බන්ධ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල සංවාදයකට යොමු…
ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය මේ වන විට පැවැත්වෙනවා. තරගයේ කාසියේ…
එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.…
සංචාරක එංගලන්ත කණ්ඩායම පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක්…
ICC යට බංගලාදේශයෙන් යළිත් දැඩි චෝදනා
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක්…
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
අයර්ලන්තය පැරදු ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
තුර්කියේ භූකම්පනයක්
බටහිර තුර්කියේ බලකේසිර් පළාත කේන්ද්‍ර කරගනිමින් අද අලුයම භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 5.1ක් බවටයි සදහන් වන්නේ. මෙහි කම්පනය ඉස්තාන්බුල් සහ ඉස්මීර් ඇතුළු ප්‍රධාන නගර රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉතිහාසයේ පළමු වරට අමෙරිකාව, රුසියාව සහ යුක්රේනය සාම සාකච්ඡාවක
අමෙරිකාවේ බසයක සමූහ වෙඩි තැබීමක්
දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ලෝක රන් මිලත් ඉහළට
විදෙස් ප්‍රේෂණ වල වාර්තාගත ඉහළ යාමක්
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…














































