වියළි කාලගුණික තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. හිමිරිදි කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද නිවේදනයේ සඳහන්. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම්…
නවගමුවේ වෙඩි තැබීමට අනුබල දුන් අයෙක් අල්ලයි
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල ලබාදුන් බව කියන සැකකරුවෙක් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ජනවාරි මස 01…
බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට සූර්්‍ය බලයෙන් ක්‍රියාකරන යාත්‍රා යොදා ගැනේ
කොළඹ බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීම සදහා සූර්ය බලයෙන් ක්‍රියාකරන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ යාත්‍රා යොදා ගැනීම නිළ වශයෙන් අද ආරම්භ වුණා. නාගරික පාරිසරික පද්ධති සුරැකීමේ…
දියේ ගිලි පුද්ගලයෙකු අතුරුදන් වෙයි
බෙම්මුල්ල ඇල්ලේඔය, මීගහමුල්ල නාන තොටුපලේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 54 ක් වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.…
ළමා රැකවරණයෙන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
මුල් ළමා විය සංවර්ධනය සහ රැකවරණය වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා. රජයේ ප්‍රතිපත්ති…
වංචනිකයන් පිරිසක් ගැන පොලිසියෙන් නිවේදනයක්
සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් හා දුරකථන ඇමතුම් ලබාදෙමින් වංචනික ලෙස ජාවාරම්කරුවන්ගේ ගිණුම් වෙත මුදල් බැර කරවා ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත්…
වියළි කාලගුණික තත්ත්වයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. හිමිරිදි කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද නිවේදනයේ…
නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
ඖෂධ නියාමන අධිකාරියේ නියමයන් උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය පෞද්ගලික ඔසුසැල් 3කට ගල්ගමුව, නිකවැරටිය සහ පිලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණ මගින් දඩ නියම කර තිබෙනවා. ඒ අනුව රුපියල්…
රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
රටම එකට ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කළ දෛනික පොලිස් සෝදිසි මෙහෙයුම් පිළිබඳ වාර්තාවක් පොලීසිය විසින් නිකුත් කර තිබෙනවා. ඊයේ දිනයේදී දිවයින පුරා පොලීසිය…
රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ රාමසාන් උත්සවය සමයේ මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට සිය ආගමික වතාවත්වල නිරත වීමට අවස්ථාව සලසා දීම සදහායි.…
මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට රජයෙන් සැලසුම්
මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්රයේ හඳුනාගත් ප්‍රධානතම අභියෝගය බෝ නොවන රෝග බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. එය පාලනයට හා වැළැක්වීමට සුදුසුම…
ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සිය ෆේස්බුක් ගිණුමේ…
හල්දුම්මුල්ලේදී බසයක් පෙරළෙයි – රියදුරු මරුට
කොළඹ සිට වැලිමඩ දක්වා ධාවන වූ බස් රථයක් හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේදී පෙරලීමෙන් බස් රථයේ රියදුරුවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. ධාවනය වෙමින් තිබූ බස්…
නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුර වූ ඒ ගුණතිලක මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(18) අලුයම අභාවප්‍රාප්ත වී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතා…
ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට වැටී සිටියදී බේරා ගැනීමට හැකි…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම වනිත්මා සිනෙලි නමැති ආදි ශිෂ්‍යාව…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම පක්ෂයේ වත්මන් මහ ලේකම් නුවරඑලිය…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත්…
ජනප්‍රිය ගායන ශිල්පියෙකු ලෙස තාරුණ්‍යයේ හදින්ම ප්‍රසිද්ධියට පත් ශිහාන් මිහිරංග සම්බන්ධ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල සංවාදයකට යොමු…
ජාත්‍යන්තර ක්‍රිකට් තරුව වන ඇෆ්ගනිස්ථාන ලෙග්-ස්පිනර් රෂීඩ් ඛාන්, තම දෙවන විවාහය සිදු වූ බව Instagram හි ප්‍රකාශයකින් තහවුරු කළත් සමඟ…
නවතම එක්දින ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් නිකුත් කෙරේ
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව ලොව අංක එකේ කණ්ඩායම ලෙස සිය ස්ථානය තවදුරටත් තහවුරු…
යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගය අද
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ අයර්ලන්ත තරගය අද…
ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි…
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා ඊයේ (02) නිල…
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
බ්‍රේස්වෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව සිව්වැනි තරගයත් පරාද වෙයි
අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
පුද්ගලයින් 11 දෙනෙකු සමගින් අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් ඉන්දුනීසියානු බලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි හි බුලුසරවුන් කන්දේ තිබී යානයේ සුන්බුන් සොයාගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. යානයේ සුන්බුන් හමුවූ නමුත් එහි සිටි පුද්ගලයින් පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.
ජනපති ට්‍රම්ප්ගෙන් ඉරාන බලධාරීන්ට අනතුරු ඇඟවීමක්
පැසිෆික් කලාපයේ කම්පනයක්
ඉරානය සමග ගනුදෙනු කරන රටවල්වලට ට්‍රම්ප්ගෙන් තීරු බද්දක්
ප්‍රංශ ජනපති ඉන්දියාවට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ලෝක රන් මිලත් ඉහළට
විදෙස් ප්‍රේෂණ වල වාර්තාගත ඉහළ යාමක්
ලෝක වෙළඳපොලේ රන් මිලෙහි වෙනසක්
රේගුව අපේක්ෂිත අදායම 117% ඉක්මවයි
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…














































