Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

    2026-07-09

    ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-09

    එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට සැලසුම්

    2026-07-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට
    • ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට සැලසුම්
    • ඩෙංගු හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
    • ලෝක තෙල් මිල යළිත් ඉහළට
    • චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි
    • ප්‍රදේශ රැසකට අද වියළි කාලගුණයක්
    • මීගමුවේ කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට මාරු කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

    නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

    2026-01-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.131 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    කලක් රෝගාතුර වූ ඒ ගුණතිලක මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(18) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    මියයන විට ඒම හතා 63 වන වියේ පසුවූවා.

    ජනතා විමුක්ති පෙරමුනේ මුල්කාලීන සාමාජිකයෙකු වූ නන්දන ගුණතිලක මහතා වරක් එම පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයටද ඉදිරිපත් වූවා.

    එසේම ජනතා විමුක්ති පෙරමුණ නියේජනය කරමින් පසු කලෙක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ගුණතිලක මහතා වැඩබලන තැපැල් හා විදුලි සංදේශ සහ සංචාරක අමාත්‍ය ධුරයන්ද දරා තිබෙනවා.

    පසුකාලීන ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ නන්දන ගුණතිලක මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව එම පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සබාවේ නගරාධිපති ධුරයටද පත්වූවා.

    පෙර පුව​තපූර්ණ හා අර්ධ හානි වූ ගොවීන්ට සතයක්වත් වන්දි ලැබිලා නෑ – මැදවච්චයේ 56 තුලානේ ගොවීන්ගෙන් චෝදනාවක්
    ඊළඟ පුව​ත හල්දුම්මුල්ලේදී බසයක් පෙරළෙයි – රියදුරු මරුට

    සබැ​ඳි පුවත්

    භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

    ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළට

    එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට සැලසුම්

    ඩෙංගු හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ

    ලෝක තෙල් මිල යළිත් ඉහළට

    චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් – වෛද්‍යවරු අනතුරු අඟවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට

    2026-07-09

    ඩෙංගු මරණ සහ රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-09

    එල් නිනෝ බලපෑම හමුවේ ජල කළමනාකරණයට සැලසුම්

    2026-07-09

    ඩෙංගු හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ

    2026-07-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group